2 රාජාවලිය 21:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+ යෙරෙමියා 2:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+ එසකියෙල් 16:47 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 47 ඔබ ඔවුන් හැසිරුණු ආකාරයටත් ඔවුන් කළ පිළිකුල්සහගත දේවලටත් අනුව ක්‍රියා කළා පමණක් නොව,+ වැඩි කල් නොගොස් ඔබ ඊටත් වඩා නින්දිත ලෙස හැසිරෙන්න පටන්ගත්තෙහිය.’+
11 “යූදාහි රජු වන මනස්සේ,+ තමාට කලින් දේශයේ සිටි අමෝරිවරුන් කළ සියලු දේවලටත්+ වඩා දුෂ්ට දේවල් කළේය. ඔහු පිළිකුල් රූප සාදා+ යූදා ගෝත්‍රය පාපයට පෙලඹුවේය.+
11 ඒ දේශවල වෙසෙන එක් ජාතියක්වත් තමන් නමස්කාර කරන දෙවිවරුන්ව අත්හැර දමා,+ දැන දැනම බොරු දෙවිවරුන් පසුපස ගොස් ඔවුන්ගේ සරණ පතා තිබෙනවාද?+ නමුත් මාගේම සෙනඟ ඔවුන්ගේ තේජාන්විත දෙවි වන මාව අත්හැර, පිහිට විය නොහැකි බොරු දෙවිවරුන්ගේ සරණ පැතුවෝය.+
47 ඔබ ඔවුන් හැසිරුණු ආකාරයටත් ඔවුන් කළ පිළිකුල්සහගත දේවලටත් අනුව ක්‍රියා කළා පමණක් නොව,+ වැඩි කල් නොගොස් ඔබ ඊටත් වඩා නින්දිත ලෙස හැසිරෙන්න පටන්ගත්තෙහිය.’+