1 පේතෘස් 2:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.
25 කලින් ඔබ සිටියේ මංමුළා වී ගිය බැටළුවන් මෙනි.+ නමුත් දැන් ඔබ ඇවිත් සිටින්නේ ඔබේ ජීවිත රැකබලා ගන්නා එඬේරාගේ+ රැකවරණය යටතටය.