ද්විතීය කතාව 7:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න. යෙරෙමියා 16:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+ එසකියෙල් 23:38 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 38 ඔවුහු මට විරුද්ධව තවත් දේවල්ද කර ඇත. ඔවුහු මාගේ ශුද්ධස්ථානය+ කෙලෙසා+ මා නියම කළ සබත් දවස් සුළු කළෝය.+
25 ඔවුන්ගේ දෙවිවරුන්ගේ රූප සම්පූර්ණයෙන්ම දවා දමන්න.+ ඒවා සෑදීමට භාවිත කළ රන්වලටවත් රිදීවලටවත් ආශා නොකරන්න.+ ඒවා ගත්තොත්+ ඒවා ඔබට උගුලක් මෙන් වෙයි.+ ඒ දේවල් ඔබේ දෙවි වන යෙහෝවාට පිළිකුල්+ බව මතක තබාගන්න.
18 ඔවුන් මාගේ දේශය දූෂ්‍ය කරමින්+ කළ පව්වලටත් ඔවුන්ගේ දුෂ්ට ක්‍රියාවලටත් ඔවුන් ලැබිය යුතු නිසි දඬුවම මම ඔවුන්ට දෙමි.+ මාගේ උරුමය වන මේ දේශය, මළ කඳන් හා සමාන වූ ඔවුන්ගේ පිළිකුල්සහගත රූපවලින් ඔවුහු පිරෙව්වෝය.’”+
38 ඔවුහු මට විරුද්ධව තවත් දේවල්ද කර ඇත. ඔවුහු මාගේ ශුද්ධස්ථානය+ කෙලෙසා+ මා නියම කළ සබත් දවස් සුළු කළෝය.+