ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ලෙවී කතාව 19:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 “‘ඔබ මා නියම කළ සබත් දිනයන් පැවැත්විය යුතුයි.+ මගේ ශුද්ධස්ථානයට ඔබ ගරුබිය දැක්විය යුතුයි.+ මා යෙහෝවා දෙවිය.

  • ලෙවී කතාව 20:3
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 3 ඔහු තම දරුවන්ව මෝලෙක්ට පූජා කර මගේ ශුද්ධස්ථානය දූෂ්‍ය කළ නිසාත්+ මගේ ශුද්ධ නාමය කෙලෙසූ නිසාත්+ මම ඔහුව ප්‍රතික්ෂේප කරන්නෙමි. මම ඔහු සමඟ මහත් සේ උදහස් වී ඔහුව මරා දමන්නෙමි.+

  • 2 රාජාවලිය 21:7
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 7 එපමණක්ද නොව නමස්කාරය සඳහා ඔහු සෑදූ කුලුනද+ ඔහු දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් ඒ ගෘහය ගැන යෙහෝවා දෙවි දාවිත්ටද දාවිත්ගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා මම සදහටම තෝරාගත්තෙමි.+

  • 2 ලේකම් 36:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්‍රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+

  • යෙරෙමියා 32:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 මාගේ නාමය දරන මාගේ ගෘහයේ පවා ඔවුහු පිළිකුල්සහගත රූප තබා එය අපවිත්‍ර කළෝය.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න