විලාප ගී 2:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්‍රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+ සෙකරියා 11:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මම දේශයේ වැසියන්ට තවදුරටත් අනුකම්පා නොකරන්නෙමි.+ එබැවින් එක් එක් කෙනා තමාගේ සහෝදරයන්ට විරුද්ධව නැඟී සිටිනු ඇත.+ ඔවුන්ගේ රජුද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නේය.+ ඔවුන් නිසා මුළු දේශයම නැති නාස්ති වී යනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් බේරා නොගන්නෙමි.’”+
21 තරුණයෝද මහල්ලෝද+ වීථිවල වැටී සිටිති.+තරුණ තරුණියෝ කඩු පහරට ගොදුරු වී මැරුම් කා වැටී සිටිති.+ඔබ උදහස ප්‍රකාශ කළ දවසේදී සියල්ලන්ව එසේ විනාශ වී යෑමට ඔබ ඉඩහැරියෙහිය.+ ඔබ කිසි අනුකම්පාවක් නොපෙන්වා+ ඔවුන්ට පහර දුන්නෙහිය.+
6 “යෙහෝවා දෙවි තවදුරටත් මෙසේ පවසයි. ‘මම දේශයේ වැසියන්ට තවදුරටත් අනුකම්පා නොකරන්නෙමි.+ එබැවින් එක් එක් කෙනා තමාගේ සහෝදරයන්ට විරුද්ධව නැඟී සිටිනු ඇත.+ ඔවුන්ගේ රජුද ඔවුන්ට විරුද්ධව නැඟී සිටින්නේය.+ ඔවුන් නිසා මුළු දේශයම නැති නාස්ති වී යනු ඇත. මම ඔවුන්ගෙන් එක් කෙනෙකුවත් බේරා නොගන්නෙමි.’”+