ගීතාවලිය 48:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 48 යෙහෝවා දෙවි අතිඋතුම්ය. අපේ දෙවිගේ නුවරේදී+ එනම්, ඔහුගේ ශුද්ධ කන්දේදී+ඔහු බොහෝ ප්‍රශංසාව ලබන්න වටින්නේය.+ එසකියෙල් 48:35 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 35 “මෙම නුවරේ වටප්‍රමාණය රියන් දහඅටදහසකි. එතැන් පටන් එම නුවරට ‘යෙහෝවා දෙවි එහි වාසය කරයි’*+ යන නාමය තැබිය යුතුය.” ශෙපනියා 3:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 යෙහෝවා දෙවි ඔබට දුන් දඬුවම දැන් අවසන් වී ඇත.+ ඔහු ඔබේ සතුරාව පන්නා දැමුවේය.+ ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝවා දෙවි දැන් ඔබ සමඟය.+ ඔබ යළි කිසිදා විපත්තිවලට බිය වන්නේ නැත.+
48 යෙහෝවා දෙවි අතිඋතුම්ය. අපේ දෙවිගේ නුවරේදී+ එනම්, ඔහුගේ ශුද්ධ කන්දේදී+ඔහු බොහෝ ප්‍රශංසාව ලබන්න වටින්නේය.+
35 “මෙම නුවරේ වටප්‍රමාණය රියන් දහඅටදහසකි. එතැන් පටන් එම නුවරට ‘යෙහෝවා දෙවි එහි වාසය කරයි’*+ යන නාමය තැබිය යුතුය.”
15 යෙහෝවා දෙවි ඔබට දුන් දඬුවම දැන් අවසන් වී ඇත.+ ඔහු ඔබේ සතුරාව පන්නා දැමුවේය.+ ඊශ්‍රායෙල්හි රජු වන යෙහෝවා දෙවි දැන් ඔබ සමඟය.+ ඔබ යළි කිසිදා විපත්තිවලට බිය වන්නේ නැත.+