ද්විතීය කතාව 29:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි. එසකියෙල් 7:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+ එසකියෙල් 8:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+
20 යෙහෝවා දෙවි ඔහුට සමාව දෙන්නේ නැහැ.+ යෙහෝවා දෙවිගේ මහත් උදහස+ ඒ පුද්ගලයාට විරුද්ධව ඇවිළෙන අතර+ නීතියේ සඳහන්+ සියලුම ශාප ඔහු පිටට පැමිණෙයි. යෙහෝවා දෙවි ඔහුගේ නාමය සදහටම පොළොවෙන් මකා දමයි.
4 මට ඔබ ගැන කිසි දුකක්වත්+ අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත. මන්ද ඔබ කර තිබෙන දේවලට අනුව මේ සියලු දඬුවම් ඔබ පිටට පැමිණිය යුතුමය. ඔබ කළ පිළිකුල්සහගත දේවල ප්‍රතිඵල ඔබ අනිවාර්යයෙන්ම අද්දකින්නහුය.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔබ සැමට සිදු වෙනවා ඇත.’+
18 ඒ නිසා මම මහත් කෝපයකින් ඔවුන්ට විරුද්ධව ක්‍රියා කරන්නෙමි.+ මට ඔවුන් ගැන කිසි දුකක්වත් අනුකම්පාවක්වත් ඇති වන්නේ නැත.+ ඔවුන් මහත් හඬින් මට මොරගැසුවද මම ඔවුන්ට සවන් නොදෙන්නෙමි.”+