ගීතාවලිය 83:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 ඔවුහුද, “අපි දෙවිගේ ශුද්ධ වාසස්ථානය අත් කරගනිමු” කියා කීවෝය.+ එසකියෙල් 36:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “සතුරෝ ඔබ මුහුණ දුන් විපත ගැන ප්‍රීති වෙමින්,+ ‘පුරාණයේ සිටම තිබූ උස් තැන්+ දැන් අයිති අපටයි’ කියා උදම් අනති.”’+
2 විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “සතුරෝ ඔබ මුහුණ දුන් විපත ගැන ප්‍රීති වෙමින්,+ ‘පුරාණයේ සිටම තිබූ උස් තැන්+ දැන් අයිති අපටයි’ කියා උදම් අනති.”’+