ගීතාවලිය 94:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 කන් සෑදූ තැනැත්තාට මේ දේවල් ඇසෙන්නේ නැද්ද?+දෑස් සෑදූ තැනැත්තාට මේ දේවල් පෙනෙන්නේ නැද්ද?+