එසකියෙල් 6:4 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 4 ඔබ සාදාගත් පූජාසන විනාශ කරනු ලබන්නේය.+ ඔබ සුවඳ දුම් ඔප්පු කරන පූජාසනද කඩා බිඳ දමනු ලබන්නේය. ඔබේ සෙනඟ ඔබ සාදාගත් පිළිකුල්සහගත රූප ඉදිරියෙහිම මැරී වැටෙන්නෝය.+
4 ඔබ සාදාගත් පූජාසන විනාශ කරනු ලබන්නේය.+ ඔබ සුවඳ දුම් ඔප්පු කරන පූජාසනද කඩා බිඳ දමනු ලබන්නේය. ඔබේ සෙනඟ ඔබ සාදාගත් පිළිකුල්සහගත රූප ඉදිරියෙහිම මැරී වැටෙන්නෝය.+