එසකියෙල් 11:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+
20 එවිට මාගේ ආඥාවලට එකඟව ජීවත් වීමටත් මා තීන්දු කර ඇති දේට අවනත වී ඒවා පිළිපැදීමටත් ඔවුහු පෙලඹෙනු ඇත.+ ඔවුහු ඇත්තටම මාගේ සෙනඟ වන්නෝය.+ මමද ඔවුන්ගේ දෙවි වන්නෙමි.”’+