සෙකරියා 8:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+
8 ඔවුන්ව යෙරුසලමට ගෙනැවිත් එහි පදිංචි කරවන්නෙමි.+ විශ්වාසවන්තව හා ධර්මිෂ්ඨ ලෙස කටයුතු කරන මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+ ඔවුහු මාගේ සෙනඟ වන්නෝය.”+