ගීතාවලිය 25:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 ඔහු යටහත්පහත් අයට ඔහුගේ නීති පිළිපැදීමට උපකාර කරන්නේය.+ඔවුන්ට ඔහුගේ මාර්ගය ගැන උගන්වන්නේය.+