එසකියෙල් 34:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+
25 “‘“මම ඔවුන් සමඟ සමාදානයේ ගිවිසුමක් ඇති කරගන්නෙමි.+ දේශයේ සැරිසරන දරුණු වනමෘගයන්ව පන්නා දමන්නෙමි.+ එවිට මාගේ බැටළුවන්ට වනයේ සුරක්ෂිතව සැරිසරන්නත් කැලෑවල සුව සේ සැතපෙන්නත් හැකි වනු ඇත.+