යෙරෙමියා 30:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ප්‍රශංසා ගී ගයන හඬද ප්‍රීතියෙන් සිනාසෙන්නන්ගේ හඬද+ එදෙසින් ඇසෙනු ඇත. සෙනඟ ගණනින් අඩු නොවී තව තවත් වර්ධනය වීමට මම සලස්වන්නෙමි.+ සුළු ජාතියක් වීමට ඉඩ නොදී මම ඔවුන්ව මහත් ජාතියක් බවට පත් කරන්නෙමි.+ සෙකරියා 8:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඒ මංසන්ධි පුරා දුව පැන සෙල්ලම් කරන දරුදැරියන්ද දක්නට ලැබෙයි.”+ හෙබ්‍රෙව් 6:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+
19 ප්‍රශංසා ගී ගයන හඬද ප්‍රීතියෙන් සිනාසෙන්නන්ගේ හඬද+ එදෙසින් ඇසෙනු ඇත. සෙනඟ ගණනින් අඩු නොවී තව තවත් වර්ධනය වීමට මම සලස්වන්නෙමි.+ සුළු ජාතියක් වීමට ඉඩ නොදී මම ඔවුන්ව මහත් ජාතියක් බවට පත් කරන්නෙමි.+
14 මෙසේ පැවසුවේය. “මම ඔබට අනිවාර්යයෙන්ම ආශීර්වාද කරන්නෙමි. මම ඔබෙන් පැවතෙන්නන්ව බොහෝ සෙයින් වැඩි කරන්නෙමි.”+