ද්විතීය කතාව 32:23 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 23 මම ඔවුන් මතට ගෙනෙන විපත් තව තවත් වැඩි කරන්නෙමි.+මාගේ ඊකොපුව හිස් වන තුරු ඊතල විදින්නෙමි.+ ගීතාවලිය 7:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔහු මාරක ආයුධ සූදානම් කරන්නේය.+ඊතල, ගිනිමය ඊතල කරන්නේය.+