එසකියෙල් 38:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එබැවින් ඔබ චණ්ඩ මාරුතයක් මෙන් ඔවුන්ට විරුද්ධව පැමිණෙනු ඇත.+ මුළු දේශයම වසාගන්නා ගන වලාවක් මෙන්+ ඔබද ඔබත් සමඟ එකතු වී සිටින සියලු බළඇණිද ජන සමූහයද ඔවුන්ට විරුද්ධව පැමිණෙන්නෝය.”’
9 එබැවින් ඔබ චණ්ඩ මාරුතයක් මෙන් ඔවුන්ට විරුද්ධව පැමිණෙනු ඇත.+ මුළු දේශයම වසාගන්නා ගන වලාවක් මෙන්+ ඔබද ඔබත් සමඟ එකතු වී සිටින සියලු බළඇණිද ජන සමූහයද ඔවුන්ට විරුද්ධව පැමිණෙන්නෝය.”’