යෝවෙල් 3:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 මම සියලු ජාතීන්ව රැස් කර+ යෙහෝෂපාට්ගේ තැනිතලාවට ඔවුන්ව ගෙන යන්නෙමි.+ මම එතැනදී ඔවුන්ව විනිශ්චය කරන්නෙමි.+ මන්ද ඔවුහු මගේ සෙනඟද උරුමයද වන ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට පන්නා දමා මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තෝය.+
2 මම සියලු ජාතීන්ව රැස් කර+ යෙහෝෂපාට්ගේ තැනිතලාවට ඔවුන්ව ගෙන යන්නෙමි.+ මම එතැනදී ඔවුන්ව විනිශ්චය කරන්නෙමි.+ මන්ද ඔවුහු මගේ සෙනඟද උරුමයද වන ඊශ්‍රායෙල්වරුන්ව ජාතීන් අතරට පන්නා දමා මගේ දේශය ඔවුන් අතරේ බෙදාගත්තෝය.+