ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • යෙසායා 29:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 6 මන්ද ස්වර්ගයේ සේනාවල අධිපති වූ යෙහෝවා දෙවි වන මම ඔබව ගලවාගැනීමට පියවර ගන්නෙමි. මම ගිගුරුම් හඬ, භූමිකම්පා හා දෙදරන ශබ්දයක් මැද පැමිණ සුළිසුළඟෙන්ද කුණාටුවෙන්ද ඇවිළෙන ගින්නෙන්ද ඔබව ගලවාගන්නෙමි.”+

  • යෙසායා 30:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 යෙහෝවා දෙවි තම සතුරන්ට විරුද්ධව බිය උපදවන හඬක්+ නික්මවමින් තම බලවත් හස්තයෙන්+ ඔවුන්ට පහර දෙන්නේය. ඔහු ගිනි ජාලාවක්+ මගින්ද කුණාටුවක්+ මගින්ද හිම කැට වර්ෂාවක්+ මගින්ද තම දැවෙන කෝපය+ පිට කරන්නේය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න