එසකියෙල් 21:3 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 3 ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ට ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ කඩුව කොපුවෙන් ඇද+ ඔබ අතරේ සිටින ධර්මිෂ්ඨයන්ටද දුෂ්ටයන්ටද පහර දෙන්නෙමි.+
3 ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ට ඔබ මෙසේ පැවසිය යුතුයි. ‘යෙහෝවා දෙවි පවසන්නේ මෙයයි. “මම ඔබට විරුද්ධව නැඟී සිටිමි.+ මම මාගේ කඩුව කොපුවෙන් ඇද+ ඔබ අතරේ සිටින ධර්මිෂ්ඨයන්ටද දුෂ්ටයන්ටද පහර දෙන්නෙමි.+