ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • එසකියෙල් 32:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබව බිම හෙළා අත්හැර යන්නෙමි. ඔබව වනාන්තරයට ඇද දමන්නෙමි.+ මාගේ අණ පරිදි සියලු පක්ෂීහු ඔබ මත වහන්නෝය. පොළොවේ සියලු වනමෘගයෝ ඔබේ මස් කා තෘප්තියට පත් වනු ඇත.+

  • එසකියෙල් 33:27
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 27 “ඔබ ඔවුන්ට මෙසේ කිව යුතුයි. ‘විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේ පවසයි. “ජීවමාන දෙවි වන මා පවසන මේ දේ අනිවාර්යයෙන්ම සිදු වන්නේය. පාළුවට ගිය තැන්වල ජීවත් වන ඔවුහු අනිවාර්යයෙන්ම කඩුවෙන් මැරුම් කන්නෝය.+ කෙත්වතුවල සිටින අයව මම වනමෘගයන්ට ආහාර පිණිස දෙන්නෙමි.+ ආරක්ෂිත තැන්වලත් ගුහාවලත් සැඟවී සිටින අය+ වසංගතයෙන් මිය යන්නෝය.

  • එළිදරව් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න