ලෙවී කතාව 18:21 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+ එසකියෙල් 20:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+
21 “‘ඔබේ දරුවන්ව මෝලෙක්ට+ පූජා+ නොකළ යුතුයි. මන්ද එය ඔබේ දෙවිගේ නාමයට ඔබ කරන නින්දාවකි.+ මා යෙහෝවා දෙවිය.+
9 එහෙත් ඔවුන් වටා සිටි ජාතීන් ඉදිරියෙහි මාගේ නාමයට අගෞරවයක් නොපැමිණෙන පිණිස මම එසේ නොකළෙමි.+ මම ඒ සියලු ජාතීන් ඉදිරියෙහි ඔවුන්ව ඊජිප්තු දේශයෙන් පිටතට ගෙනැවිත් මා කවුද කියා ඔවුන්ට හෙළි කර දුනිමි. මා එසේ කළේ මාගේ නාමය වෙනුවෙනි.+