එසකියෙල් 36:1 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ කඳු ගැන අනාවැකි කියන්න. ඔබ මෙසේ පැවසිය යුතුය. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.
36 “මනුෂ්‍ය පුත්‍රය, ඊශ්‍රායෙල් දේශයේ කඳු ගැන අනාවැකි කියන්න. ඔබ මෙසේ පැවසිය යුතුය. ‘ඊශ්‍රායෙල් දේශයේ කඳුකරය,+ යෙහෝවා දෙවි පවසන දේට සවන් දෙන්න.