එසකියෙල් 20:46 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 46 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දකුණු දෙසට හැරී+ කතා කරන්න. දකුණු පැත්තෙහි පිහිටා ඇති+ මුළු වනාන්තරයටම ඇසෙන සේ අනාවැකි කියන්න. එසකියෙල් 21:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ යෙරුසලම දෙසට හැරී ශුද්ධස්ථානයට* ඇසෙන සේ+ කතා කරන්න.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ට විරුද්ධව අනාවැකි කියන්න.+ එසකියෙල් 33:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 මම මේ දේශය නැති නාස්ති කර පාළු ඉඩමක් බවට පත් කරන්නෙමි.+ ඔබේ මහත් ආඩම්බරයට හේතු වූ ඔබේ බලමහිමයද නැති වී යන්නේය.+ ඊශ්‍රායෙල් දේශයට අයත් මුළු කඳුකරයම කිසිවෙකු පය නොතබන පාළු ප්‍රදේශයක් බවට පත් කරන්නෙමි.+
46 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ දකුණු දෙසට හැරී+ කතා කරන්න. දකුණු පැත්තෙහි පිහිටා ඇති+ මුළු වනාන්තරයටම ඇසෙන සේ අනාවැකි කියන්න.
2 “මනුෂ්‍ය පුත්‍රය, ඔබ යෙරුසලම දෙසට හැරී ශුද්ධස්ථානයට* ඇසෙන සේ+ කතා කරන්න.+ ඊශ්‍රායෙල් දේශයේ වැසියන්ට විරුද්ධව අනාවැකි කියන්න.+
28 මම මේ දේශය නැති නාස්ති කර පාළු ඉඩමක් බවට පත් කරන්නෙමි.+ ඔබේ මහත් ආඩම්බරයට හේතු වූ ඔබේ බලමහිමයද නැති වී යන්නේය.+ ඊශ්‍රායෙල් දේශයට අයත් මුළු කඳුකරයම කිසිවෙකු පය නොතබන පාළු ප්‍රදේශයක් බවට පත් කරන්නෙමි.+