එළිදරව් 19:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”
18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”