ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 76:6
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    •  6 යාකොබ්ගේ දෙවියනි, ඔබ දුන් දඬුවම නිසා අශ්වයාද අශ්ව රථ පදවන්නාද තද නින්දකට වැටුණෝය.+

  • එසකියෙල් 38:4
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 4 මම ඔබව මෙල්ල කර, ඔබේ හකුවලට කොකු දමා+ ඔබවත් ඔබේ මුළු මහත් හමුදාවත් ඇදගෙන යන්නෙමි.+ මනා ලෙස සරසන ලද+ අශ්වයන්ගෙන්ද අසරුවන්ගෙන්ද සමන්විත, ලොකු කුඩා පලිස්වලින් හා කඩුවලින් සන්නද්ධ වූ ඒ අතිමහත් සේනාව ඔබත් සමඟම එනු ඇත.+

  • හග්ගයි 2:22
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 22 මම රාජ්‍යයන් පෙරළා දමා ජාතීන්ගේ බලය සුනුවිසුනු කර දමන්නෙමි.+ අශ්ව රථද ඒවා පදවන්නන්වද විනාශ කරන්නෙමි. අශ්වයෝද අසරුවෝද එක්ව මැරුම් කනු ඇත.+ ඔවුහු එක් එක් කෙනා තම තමාගේ සහෝදරයාගේ කඩුවෙන් මැරුම් කන්නෝය.’”+

  • එළිදරව් 19:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 එවිට රජවරුන්ගේ මස් මාංසද+ සෙන්පතීන්ගේ මස් මාංසද ශක්තිමත් මිනිසුන්ගේ මස් මාංසද+ අශ්වයන්ගේ සහ උන් පිට ඉඳගෙන සිටින අයගේ මස් මාංසද+ දාසයන්ගේද නිදහස් මිනිසුන්ගේද සියලුම තරාතිරම්වලට අයත් සියලුදෙනාගේ මස් මාංසද ආහාර ලෙස කෑමට ඔබට පුළුවන.”

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න