6 එම ගොඩනැඟිල්ලේ පහළ තට්ටුවේ පළල රියන් පහක්ද මැද තට්ටුවේ පළල රියන් හයක්ද තුන්වන තට්ටුවේ පළල රියන් හතක්ද විය. ගෘහයේ බිත්තිවල පිට පැත්ත පඩි බැම්මක් සේ තනා තිබිණ.+ එම පඩි බැම්ම සාදා තිබුණේ ගොඩනැඟිල්ලේ බාල්ක රැඳවීම සඳහාය. එමනිසා ගෘහයේ බිත්ති තුළට ඒවා සවි කිරීමට අවශ්‍ය වූයේ නැත.+