1 රාජාවලිය 6:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+ 1 රාජාවලිය 7:36 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 36 ඔහු ඒ ආධාරකය වටා ගසා තිබූ රාමුවල ආවරණ මතුපිටද තහඩු මතුපිටද කෙරුබ්වරුන්ගේ සහ සිංහයන්ගේ රූප, තාල වර්ගයේ ගස්වල රූප සහ මල් මාලා කැටයම් කළේය.+ 2 ලේකම් 3:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 ඔහු මුළු ගෘහයම එනම්, එහි පරාලද එහි ශාලාද බිත්තිද දොරටුද රනින් ආවරණය කළේය.+ එම බිත්ති මත කෙරුබ්වරුන්ගේ රූපද කැටයම් කරන ලදි.+
29 ඔහු අතිශුද්ධස්ථානයේ හා ශුද්ධස්ථානයේ බිත්තිවල කෙරුබ්වරුන්ගේ රූපද+ තාල වර්ගයේ ගස්ද+ මල්ද කැටයම් කළේය.+
36 ඔහු ඒ ආධාරකය වටා ගසා තිබූ රාමුවල ආවරණ මතුපිටද තහඩු මතුපිටද කෙරුබ්වරුන්ගේ සහ සිංහයන්ගේ රූප, තාල වර්ගයේ ගස්වල රූප සහ මල් මාලා කැටයම් කළේය.+
7 ඔහු මුළු ගෘහයම එනම්, එහි පරාලද එහි ශාලාද බිත්තිද දොරටුද රනින් ආවරණය කළේය.+ එම බිත්ති මත කෙරුබ්වරුන්ගේ රූපද කැටයම් කරන ලදි.+