එසකියෙල් 41:18 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 18 දේවමාලිගාවේ ඇතුළත බිත්තිවල කෙරුබ්වරුන්ගේ+ හා තාල ගස්වල රූප කැටයම් කර තිබිණ.+ ඒවා කැටයම් කර තිබුණේ කෙරුබ්වරුන් දෙදෙනෙකු අතර තාල ගසක් බැගින් පිහිටන ලෙසය. සෑම කෙරුබ්වරයෙකුටම මුහුණු දෙකක් තිබිණ.+
18 දේවමාලිගාවේ ඇතුළත බිත්තිවල කෙරුබ්වරුන්ගේ+ හා තාල ගස්වල රූප කැටයම් කර තිබිණ.+ ඒවා කැටයම් කර තිබුණේ කෙරුබ්වරුන් දෙදෙනෙකු අතර තාල ගසක් බැගින් පිහිටන ලෙසය. සෑම කෙරුබ්වරයෙකුටම මුහුණු දෙකක් තිබිණ.+