ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • නික්මයාම 29:45
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 45 මම මගේ ශුද්ධ කූඩාරම ඊශ්‍රායෙල් ජනයාගේ කඳවුර මැද පිහිටුවන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි.+

  • ගීතාවලිය 68:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 කඳු මුදුන් සියල්ලෙනි,

      දෙවි තම වාසය සඳහා තෝරාගත් කන්ද දෙස ඊර්ෂ්‍යාවෙන් බලන්නේ මන්ද?+

      යෙහෝවා දෙවි එහි සදහටම වාසය කරනු ඇත.+

  • ගීතාවලිය 132:14
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 14 “එය සදහටම මාගේ වාසස්ථානය වන්නේය.+

      එයට බොහෝ සෙයින් මා ආශා කළ බැවින් මම එහි වාසය කරන්නෙමි.+

  • යෝවෙල් 3:17
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 17 ‘මාගේ ශුද්ධ කන්ද වන සියොන්හි+ වාසය කරන මා ඔබේ දෙවි වන යෙහෝවා බව ඔබ සියලුදෙනා දැනගනු ඇත.+ යෙරුසලමද ශුද්ධස්ථානයක් බවට පත් වනු ඇත.+ මින්පසු කිසි දිනක වෙනත් ජාතීහු ඒ මැදින් ගමන් කරන්නේ නැත.’+

  • 2 කොරින්ති 6:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 දෙවිගේ මාලිගාව සහ දේවතා රූප අතර සමානකමක් තිබිය හැකිද?+ මන්ද අපි ජීවමාන දෙවිගේ මාලිගාවක්+ වන්නෙමු. එසේ වන්නේ දෙවි පැවසූ ලෙසමය. මන්ද, “මම ඔවුන් අතරේ වාසය කරන්නෙමි.+ ඔවුන් අතරේ ගැවසෙන්නෙමි. මම ඔවුන්ගේ දෙවි වන්නෙමි. ඔවුහු මාගේ සෙනඟ වන්නෝය”+ කියා දෙවි පවසා ඇත.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න