7 නමස්කාරය සඳහා ඔහු රූපයක්+ සාදා එය සැබෑ දෙවිගේ ගෘහයේ තැබුවේය.+ නමුත් තම ගෘහය ගැන දෙවි දාවිත් රජුටද ඔහුගේ පුත් සලමොන්ටද මෙසේ පවසා තිබිණ. “මේ ගෘහයද ඊශ්‍රායෙල් ගෝත්‍රවලට අයත් නුවරවල් අතරින් මා තෝරාගත් මේ නුවර වන යෙරුසලමද මාගේ නාමය ගෞරවයට පත් කිරීම සඳහා+ මම සදහටම+ තෝරාගත්තෙමි.+