- 
	                        
            
            2 ලේකම් 29:34ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
 - 
                            
- 
                                        
34 නමුත් පූජකයන්+ සුළු පිරිසක් සිටි නිසා දවන පූජා සඳහා ගෙනා සියලුම සතුන්ව හම ගසා පූජාවට සූදානම් කිරීමට ඔවුන්ට නොහැකි විය.+ එහෙයින් ඔවුන්ගේ සහෝදරයන් වූ+ ලෙවීවරු, දවන පූජා සූදානම් කිරීමේ කාර්යය නිම වන තුරුත්+ පූජකයන් සියලුදෙනාම පවිත්‍ර වන තුරුත්+ එහි සිටි පූජකයන්ට සහය වූහ. මන්ද තමන්ව පවිත්‍ර කරගැනීම ගැන පූජකයන්ට වඩා ලෙවීවරු සැලකිලිමත් වූහ.+ එමනිසා ඔවුහු ඉක්මනින් එම කාර්යයට සහයෝගය දැක්වූවෝය.
 
 -