යෝබ් 24:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 ඇතමෙක් තම වාසිය සඳහා තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් වෙනස් කරති.+අනුන්ගේ සත්ව රැළ සොරාගෙන තමාගේ රැළ මෙන් රැකබලා ගනිති. මීකා 2:2 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+
2 ඇතමෙක් තම වාසිය සඳහා තම අසල්වැසියාගේ ඉඩමේ මායිම් වෙනස් කරති.+අනුන්ගේ සත්ව රැළ සොරාගෙන තමාගේ රැළ මෙන් රැකබලා ගනිති.
2 යමෙකුගේ කෙතකට හෝ ගෙයකට හෝ ආශා වුණොත් ඔවුහු කෙසේ හෝ ඒ දෙය අයිති කරගනිති.+ මිනිසෙකුගේ ගේ දොර හෝ ඔහුට උරුම වූ ඉඩකඩම්+ හෝ ඔවුහු වංචාවෙන් පැහැරගන්නෝය.+