යෙරෙමියා 3:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 යොෂියා රජුගේ පාලන සමයේදී+ යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් මට ද්‍රෝහි වී ක්‍රියා කරන ආකාරය ඔබට පෙනෙනවාද?+ ඇය කඳු මුදුන්වලත්+ සරුසාරව වැඩුණු ගස් යටත්+ වේශ්‍යාකම් කරන්නීය.+ හොෂෙයා 4:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 ඔවුහු කඳු මුදුන්වල පූජා ඔප්පු කරති.+ උස්බිම් මත සුවඳ දුම්ද ඔප්පු කරති.+ හොඳ සෙවණක් ලබා දෙන දැවැන්ත ගස් යටද ස්ටෝරැක්ස් ගස් යටද වෙනත් ගස් යටද ඔවුහු පූජා ඔප්පු කරති.+ එබැවින් ඔබේ දූවරු වේශ්‍යාකම් කරති. ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද අනාචාරයේ යෙදෙති.
6 යොෂියා රජුගේ පාලන සමයේදී+ යෙහෝවා දෙවි මට මෙසේ කීවේය. “ඊශ්‍රායෙල් මට ද්‍රෝහි වී ක්‍රියා කරන ආකාරය ඔබට පෙනෙනවාද?+ ඇය කඳු මුදුන්වලත්+ සරුසාරව වැඩුණු ගස් යටත්+ වේශ්‍යාකම් කරන්නීය.+
13 ඔවුහු කඳු මුදුන්වල පූජා ඔප්පු කරති.+ උස්බිම් මත සුවඳ දුම්ද ඔප්පු කරති.+ හොඳ සෙවණක් ලබා දෙන දැවැන්ත ගස් යටද ස්ටෝරැක්ස් ගස් යටද වෙනත් ගස් යටද ඔවුහු පූජා ඔප්පු කරති.+ එබැවින් ඔබේ දූවරු වේශ්‍යාකම් කරති. ඔබේ පුත්‍රයන්ගේ භාර්යාවෝද අනාචාරයේ යෙදෙති.