යෙරෙමියා 17:8 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 8 ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.
8 ඔහු දිය පාරවල් අසල සිටෙවූ, දිය උල්පත් වෙතට මුල් ඇද ඇති ගසකට සමාන වනු ඇත. ඔහු අතු පතර සරුවට වැඩී ඇති ගසක් මෙන් වන්නේය.+ දැඩි හිරු රශ්මියෙන් කිසිදු හානියක් නොවන, නියඟයකට පවා+ හොඳින් ඔරොත්තු දෙන, දිගටම පල දරන ගසකට ඔහු සමාන වන්නේය.