හිතෝපදේශ 16:33 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 33 දාදු දමන්නේ* තීරණයක් ගැනීමටය.+ එහෙත් ගත යුතු තීරණය පෙන්වා දෙන්නේ යෙහෝවා දෙවිය.+ එසකියෙල් 48:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 “ඔබ මෙම දේශය ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍රවලට උරුමයක් සේ බෙදා දිය යුත්තේ එයාකාරයටයි.”+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.
29 “ඔබ මෙම දේශය ඊශ්‍රායෙල් ජාතියේ ගෝත්‍රවලට උරුමයක් සේ බෙදා දිය යුත්තේ එයාකාරයටයි.”+ එසේ පවසන්නේ විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවිය.