යෙසායා 66:6 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+ එසකියෙල් 33:29 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 29 ඔවුන් කර ඇති පිළිකුල්සහගත දේවල් නිසා+ මම මේ දේශය පාළු ස්ථානයක් බවට පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’
6 නුවරෙහි ඝෝෂා හඬක් ඇසෙයි. දේවමාලිගාවෙන්ද හඬක් ඇසෙයි!+ එය නම් යෙහෝවා දෙවි තම සතුරන්ට දඬුවම් කිරීමේදී නැඟෙන හඬයි.+
29 ඔවුන් කර ඇති පිළිකුල්සහගත දේවල් නිසා+ මම මේ දේශය පාළු ස්ථානයක් බවට පත් කරන්නෙමි.+ එවිට මා යෙහෝවා දෙවි බව පිළිගන්න ඔවුන්ට සිදු වනු ඇත.”’