ද්විතීය කතාව 32:25 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 25 එළිමහනේ සිටින්නෝ කඩු පහරින්ද,+ගෙවල් ඇතුළත සිටින්නෝ භීතියෙන්ද+ මිය යනු ඇත.තරුණ තරුණියෝ+ මෙන්මකිරි බොන ළදරුවෝ සහ මහල්ලෝද+ ඉතුරු වන්නේ නැත. යෙරෙමියා 21:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+ යෙරෙමියා 27:13 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 13 බැබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑම ජාතියකට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන බව යෙහෝවා දෙවි පැවසුවේය. එබැවින් ඔබ පිටටත් ඔබේ සෙනඟ පිටටත් එවැනි විපතක් පමුණුවාගන්නේ ඇයි? විලාප ගී 1:20 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 20 යෙහෝවා දෙවියනි, මා ඔබට විරුද්ධව කැරලිගැසූ නිසා+ දැන් මම බොහෝ සෙයින් දුක් විඳිමි.මාගේ සිත කැලඹී ඇත.+ මාගේ හදවත දෙදරා ගොස් ඇත.+වීථිවලදී මාගේ දරුවන්ව කඩුවෙන් මරා දමා තිබේ.+ නිවෙස් තුළට වී සිටියත් ඔවුහු මරණයට ගොදුරු වෙති.+
25 එළිමහනේ සිටින්නෝ කඩු පහරින්ද,+ගෙවල් ඇතුළත සිටින්නෝ භීතියෙන්ද+ මිය යනු ඇත.තරුණ තරුණියෝ+ මෙන්මකිරි බොන ළදරුවෝ සහ මහල්ලෝද+ ඉතුරු වන්නේ නැත.
9 යමෙක් මේ නුවරෙහි රැඳී සිටියොත් ඔහු සාගතයෙන්ද වසංගතවලින්ද කඩුවෙන්ද පහර කනු ඇත.+ නමුත් යමෙක් මේ නුවරින් පිට වී මෙය වටලා සිටින කල්දිවරුන්ට භාර වුණොත් ඔහුට ජීවත් වීමට හැකි වන්නේය. එසේය, තමන්ගේ ජීවිතය රැකගැනීමට ඔහුට හැකිකම ලැබෙන්නේය.”’+
13 බැබිලෝනියේ රජුට සේවය නොකරන ඕනෑම ජාතියකට කඩුවෙන්ද+ සාගතයෙන්ද+ වසංගතවලින්ද+ පහර කෑමට සිදු වන බව යෙහෝවා දෙවි පැවසුවේය. එබැවින් ඔබ පිටටත් ඔබේ සෙනඟ පිටටත් එවැනි විපතක් පමුණුවාගන්නේ ඇයි?
20 යෙහෝවා දෙවියනි, මා ඔබට විරුද්ධව කැරලිගැසූ නිසා+ දැන් මම බොහෝ සෙයින් දුක් විඳිමි.මාගේ සිත කැලඹී ඇත.+ මාගේ හදවත දෙදරා ගොස් ඇත.+වීථිවලදී මාගේ දරුවන්ව කඩුවෙන් මරා දමා තිබේ.+ නිවෙස් තුළට වී සිටියත් ඔවුහු මරණයට ගොදුරු වෙති.+