නික්මයාම 20:5 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+ ද්විතීය කතාව 32:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 ඔවුහු බොරු දෙවිවරුන්+ පසුපස යමින්දබොහෝ පිළිකුල්සහගත දේවල් කරමින්ද දෙවිව උදහස් කළෝය.+ යොෂුවා 24:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+ ගීතාවලිය 78:58 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 58 ඔවුහු පූජනීය ස්ථාන ගොඩනඟා ඔහුව උදහසට පත් කළෝය.+නමස්කාරය සඳහා පිළිම සාදා ඔහුව කුපිත කළෝය.+
5 ඔබ ඒවා ඉදිරියේ වැඳ නොවැටෙන්න. නමස්කාර නොකරන්න.+ මන්ද යෙහෝවා නම් වූ ඔබේ දෙවි වන මම වෙනත් දෙවිවරුන්ට කරන නමස්කාරය දැඩි ලෙස හෙළාදකින්නෙමි.+ මට වෛර කරන අයගේ වැරදිවලට ඔවුන්ගේ තුන්වෙනි හා හතරවෙනි පරම්පරා දක්වා මම ඔවුන්ට දඬුවම් කරන්නෙමි.+
19 එවිට යොෂුවා සෙනඟට මෙසේ කීවේය. “යෙහෝවා දෙවිට දිගටම නමස්කාර කරන්න ඔබට පුළුවන් වෙයිද? ඔහු ශුද්ධ දෙවි කෙනෙක්.+ ඔහුට නමස්කාර කරන අතරේදී වෙනත් දෙවිවරුන්ටත් වැඳුම්පිදුම් කිරීම ඔහු දැඩි ලෙස හෙළාදකිනවා.+ ඔබ එසේ කළොත් ඔබේ පව්වලට දෙවිගෙන් සමාව ලැබෙන්නේ නැහැ.+