ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 ලේකම් 26:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 නමුත් ඔහු බලවත් පාලකයෙකු වූ විට උඩඟු ලෙස ක්‍රියා කළේය.+ කොතරම් උඩඟු වූවාද+ කිවහොත් ඔහු තම දෙවි වන යෙහෝවාට විරුද්ධවද ක්‍රියා කළේය. ඔහු සුවඳ ද්‍රව්‍ය ඔප්පු කරන පූජාසනය මත සුගන්ධ ද්‍රව්‍ය දැවීම සඳහා යෙහෝවා දෙවිගේ මාලිගාවට ඇතුල් වීමට තරම් එඩිතර විය.+

  • යෙරෙමියා 7:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 ඔබ සොරකම් කරමින්,+ මිනී මරමින්,+ අනාචාරයේ යෙදෙමින්+ සිටින්නහුය. දිවුරුම් දී ඔබ පවසන්නේ බොරුය.+ ඔබ බාල් දෙවියාට සුවඳ දුම් ඔප්පු කරමින්+ කලින් නොදැන සිටි දෙවිවරුන්ට පවා නමස්කාර කරන්නහුය.+

  • එසකියෙල් 16:18
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 18 ඔබ එම රූප ආවරණය කළේ මෝස්තර දමා මැසූ ඔබේ වස්ත්‍රවලිනි. මා ඔබට දුන් තෙල් හා සුවඳ ද්‍රව්‍යද+ ඔබ ඒවා ඉදිරියේ තැබුවෙහිය.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න