ගීතාවලිය 73:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “දෙවි මේ දේවල් කොහොම දැනගන්නද?+මහෝත්තමයාණන්ට මේ දේවල් ගැන කිසි අවබෝධයක් තිබේද” කියා ඔවුහු අසති.+ ගීතාවලිය 94:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 “යෙහෝවා දෙවිට මේ දේවල් පෙනෙන්නේ නැහැ.+යාකොබ්ගේ දෙවි මේ දේවල් ගැන දන්නේ නැහැ” කියා ඔවුහු පවසති.+ යෙසායා 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය. එසකියෙල් 9:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 එවිට ඔහු මට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල් සහ යූදා වැසියන් කර ඇති වැරදි+ අතිමහත්ය.+ දේශය ලෙයින් නැහැවී ඇත.+ නුවරද වංචාවෙන් පිරී තිබේ.+ මන්ද, ‘යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්.+ යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ’+ කියා ඔවුහු පැවසුවෝය.
15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය.
9 එවිට ඔහු මට මෙසේ පැවසීය. “ඊශ්‍රායෙල් සහ යූදා වැසියන් කර ඇති වැරදි+ අතිමහත්ය.+ දේශය ලෙයින් නැහැවී ඇත.+ නුවරද වංචාවෙන් පිරී තිබේ.+ මන්ද, ‘යෙහෝවා දෙවි දේශය අත්හැර ගිහින්.+ යෙහෝවා දෙවිට අපව පේන්නේ නැහැ’+ කියා ඔවුහු පැවසුවෝය.