යෝබ් 24:16 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 16 සොරු රාත්‍රියේදී ගෙවල් බිඳිති.දහවල් කාලයේදී ඔවුහු සැඟවී සිටිති.ඔවුහු ආලෝකයට කැමති නැත.+ යොහන් 3:19 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.
19 ලෝකයට+ ආලෝකය+ පැමිණියත් මිනිසුන් එය ප්‍රතික්ෂේප කළා. මන්ද ඔවුන්ගේ ක්‍රියා දුෂ්ට නිසා ඔවුන් වැඩි ඇල්මක් දක්වන්නේ ආලෝකයට වඩා අන්ධකාරයටයි.+ ඔවුන්ට විනිශ්චයක් ලැබෙන්නේ ඒ හේතුව නිසයි.