2 ලේකම් 36:14 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්‍රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+
14 නායක පූජකයෝද+ ජනයාද අවට ජාතීන් කළ පිළිකුල්සහගත දේවල් අනුගමනය කරමින්+ දෙවිට විරුද්ධව බොහෝ පව් කළෝය. ප්‍රතිඵලයක් ලෙස පරිශුද්ධ නමස්කාරය සඳහා දෙවි විසින්ම තෝරාගත් යෙරුසලමෙහි පිහිටි යෙහෝවා දෙවිගේ ගෘහය ඔවුහු කෙලෙසුවෝය.+