ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • 2 රාජාවලිය 21:16
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 16 මනස්සේ රජ යෙහෝවා දෙවි පිළිකුල් කළ දේ කරමින් යූදා වැසියන්ව පාපයට පෙලඹුවේය.+ ඊට අමතරව ඔහු නිර්දෝෂ මිනිසුන්ව මරා දමමින්+ මුළු යෙරුසලමම ලේ විලක් කළේය.

  • යෙරෙමියා 2:34
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 34 එපමණක්ද නොව අහිංසක දුප්පතුන්ගේ+ ලේ ඔබේ වස්ත්‍ර පුරාම තැවරී ඇත.+ ඔබ ඔවුන්ව මරා දැමුවේ ඔවුන් ඔබේ නිවෙස්වලට කඩාවැද එහි ඇති දේවල් සොරකම් කිරීමට තැත් කළ නිසා නොවේ.+

  • එසකියෙල් 24:9
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 9 “එබැවින් විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි මෙසේද පවසයි. ‘ලේ හළන නුවරට සිදු වන විපත මොන තරම්ද!+ මම විශාල දර ගොඩක් ගසන්නෙමි.+

  • මතෙව් 23:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 ‘අපේ මුතුන්මිත්තන්ගේ දවස්වලදී අප සිටියා නම් අනාගතවක්තෘවරුන්ගේ ලේ වැගිරීමට අපි ඔවුන් සමඟ හවුල් වන්නේ නැහැ’+ කියා පවසනවා.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න