ගීතාවලිය 10:11 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+ යෙසායා 29:15 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය.
11 “සිදු වී තිබෙන මේ දේවල් දෙවිට අමතක වෙලා!+ඔහු ඉන්නේ අහක බලාගෙන!+ඔහුට මේ දේවල් පේන්නේ නැහැ”+ කියා දුෂ්ටයා සිතන්නේය.+
15 තමන් සැලසුම් කරන දේ යෙහෝවා දෙවිගෙන් සඟවාගන්න මහත් වෑයමක් දරන අයට සිදු වන්නේ දුක පමණි.+ ඔවුහු කාටවත් නොපෙනෙන අඳුරු තැන්වල+ වැරදි කරමින්, “අපි කරන දේවල් දකින්නේ කවුද”+ යයි අසන්නෝය.