ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ද්විතීය කතාව 32:41
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 41 මාගේ දිදුලන කඩුව මුවහත් කර+

      යුක්තිය ඉටු කිරීමට මම පියවර ගන්නා විට+

      මාගේ සතුරන්ට නිසි දඬුවම් ලබා දෙන්නෙමි.+

      මට දැඩි ලෙස වෛර කරන අයට දඬුවම් කරන්නෙමි.+

  • 2 ලේකම් 6:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 ඔබ ස්වර්ගයේ සිට ඔහු කියන දේ අසා+ ඔබේ සේවකයන් දෙදෙනාවම විනිශ්චය කරන්න.+ ඔවුන් එක් එක් කෙනාගේ ක්‍රියාවලට අනුව සුදුසු ප්‍රතිඵල දී+ දුෂ්ටයා කවුද කියාත් ධර්මිෂ්ඨයා කවුද කියාත්+ පෙන්වා දෙන්න.

  • එසකියෙල් 11:21
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 21 “‘“නමුත් තමන්ගේ සිත් පිළිකුල්සහගත හා නින්දිත දේවලට යොමු කර ඇති අයට+ තමන් කරන දේවල ප්‍රතිඵල අද්දකින්න සිදු වෙයි” කියා විශ්වයේ පාලකයාණන් වන යෙහෝවා දෙවි පවසන්නේය.’”+

  • හෙබ්‍රෙව් 10:30
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 30 මන්ද, “යුක්තිය ඉටු කිරීමේ අයිතිය මා සතුය. වරදකරුවන්ට දඬුවම් කිරීමේ අයිතිය ඇත්තේ මට පමණි”+ කියාත්, “යෙහෝවා දෙවි වන මම මාගේ සෙනඟව විනිශ්චය කරන්නෙමි”+ කියාත් දෙවි පවසා ඇති බව අපි දනිමු.

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න