එසකියෙල් 10:9 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 9 මම බැලූ විට කෙරුබ්වරුන් අසලම රෝද හතරක් තිබෙනවා දුටිමි. සෑම කෙරුබ්වරයෙකු අසලම රෝදයක් බැගින් තිබිණ.+ ඒ රෝදවලින් ක්‍රිසොලයිට් මැණිකක කාන්තියට සමාන දීප්තියක් නික්මුණේය.
9 මම බැලූ විට කෙරුබ්වරුන් අසලම රෝද හතරක් තිබෙනවා දුටිමි. සෑම කෙරුබ්වරයෙකු අසලම රෝදයක් බැගින් තිබිණ.+ ඒ රෝදවලින් ක්‍රිසොලයිට් මැණිකක කාන්තියට සමාන දීප්තියක් නික්මුණේය.