එසකියෙල් 1:28 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 28 ඒ වටා පැතිර තිබූ දීප්තිය වැස්සක් පෑව්වායින් පසු වලාකුළු අතරෙහි පායන දේදුන්නක+ තිබෙන දීප්තියට සමානය. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවිගේ තේජසට සමානය.+ මේ සියල්ල දුටු විට මම මුණින් වැටුණෙමි.+ එවිට මට කතා කරන හඬක් ඇසුණේය.
28 ඒ වටා පැතිර තිබූ දීප්තිය වැස්සක් පෑව්වායින් පසු වලාකුළු අතරෙහි පායන දේදුන්නක+ තිබෙන දීප්තියට සමානය. ඇත්තෙන්ම එය යෙහෝවා දෙවිගේ තේජසට සමානය.+ මේ සියල්ල දුටු විට මම මුණින් වැටුණෙමි.+ එවිට මට කතා කරන හඬක් ඇසුණේය.