2 ලේකම් 30:12 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ. යෙරෙමියා 24:7 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 7 මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’ යෙරෙමියා 32:39 ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+
12 යෙහෝවා දෙවිට කරන නමස්කාරය සම්බන්ධයෙන් රජු හා ඔහුගේ අධිපතීන් දුන්+ ආඥා ඉටු කිරීමට+ යූදා දේශයේ වැසියෝ එක්සත් වී කටයුතු කළෝය.+ මන්ද ඔවුන් සියලුදෙනාටම සැබෑ දෙවිගේ උපකාර ලැබිණ.
7 මා යෙහෝවා දෙවි බව තේරුම්ගැනීමට හැකි හදවතක් මම ඔවුන්ට ලබා දෙන්නෙමි.+ ඔවුන් මුළු හදවතින්ම මා වෙතට හැරී එන නිසා+ මාගේ සෙනඟ ලෙස මම ඔවුන්ව පිළිගන්නෙමි.+ ඔවුන්ගේ දෙවි වන්නෙමි.’
39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+