ඔන්ලයින් ලයිබ්‍රරි
වොච්ටවර්
ඔන්ලයින් ලයිබ්‍රරි
සිංහල
  • බයිබලය
  • ප්‍රකාශන
  • රැස්වීම්
  • ගීතාවලිය 51:10
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 10 අනේ දෙවියනි, මට පිරිසිදු හදවතක් ලබා දෙන්න.+

      නොසැලී ස්ථිරව සිටීමට හැකි වන පිණිස මා සිතන ආකාරය නිවැරදි කර, අලුත් සිතක් මට ලබා දෙන්න.+

  • යෙරෙමියා 31:33
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 33 යෙහෝවා දෙවි මෙසේද පවසන්නේය. “ඒ කාලයට පසු මම ඊශ්‍රායෙල් සෙනඟ සමඟ ඇති කරගන්නා+ ගිවිසුම මෙයයි.+ මම මාගේ නීති ඔවුන්ගේ සිත්වල තබන්නෙමි.+ ඒවා ඔවුන්ගේ හදවත්වල ලියන්නෙමි.+ මම ඔවුන්ව මාගේ සෙනඟ ලෙස පිළිගෙන ඔවුන්ගේ දෙවි වන්නෙමි.”+

  • යෙරෙමියා 32:39
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 39 එක්සිත්ව+ එක මඟෙහි ගමන් කිරීමට මම ඔවුන්ට උපකාර කරන්නෙමි. එවිට මට සැමදා ගරුබිය පෙන්වමින් ජීවත් වීමට ඔවුන්ට හැකි වන්නේය. එය ඔවුන්ගෙත් ඔවුන්ගේ දරුවන්ගෙත් යහපතට හේතු වේ.+

  • එසකියෙල් 36:31
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 31 ඒ කාලයේදී, ඔබ අතීතයේ කළ සියලු වැරදිද ඔබ දුෂ්ටව හැසිරුණු ආකාරයද ඔබට සිහි වනු ඇත.+ එවිට ඔබ ගැනත් ඔබ කළ වැරදි ගැනත් ඔබ කළ නින්දිත දේවල් ගැනත් ඔබටම මහත් පිළිකුලක් දැනෙනු ඇත.’+

  • එෆීස 4:23
    ශුද්ධ බයිබලය - නව ලොව පරිවර්තනය
    • 23 එසේනම් දැන් ඔබ අලුත් පුද්ගලයන් වී අලුත් ආකාරයකින් සිතීමට පුරුදු විය යුතුයි.+

සිංහල ප්‍රකාශන (1993-2026)
ලොග් අවුට්
ලොග් ඉන්
  • සිංහල
  • ලින්ක් එක යවන්න
  • සොයන ආකාරය සකස් කරගන්න
  • Copyright © 2025 Watch Tower Bible and Tract Society of Pennsylvania
  • භාවිත කිරීමේ නීති
  • පෞද්ගලික තොරතුරු රැකීම
  • Privacy Settings
  • JW.ORG
  • ලොග් ඉන්
ලින්ක් එක යවන්න